නව පාඨමාලා ආරම්භය 2024 ඔක්තෝබර් 06 ඉරිදා යටගම නැණසල සම්පත් මධ්‍යස්ථානයේදී. ලියාපදිංචි වීම සඳහා පහත ගූගල් පෝරමය පුරවන්න. 🤝❤ ගූගල් පෝරමය මෙතැනින් 👉 https://forms.gle/7r6yUuWwsLQBdujk8 💢 ඔයාලා අඳුරන., 👉 උසස්පෙළ අවසන් කළ අය, 👉 විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරන සිසුන්, 👉 විශ්වවිද්‍යාල වරම් අපේක්ෂිත සිසුන්, 👉 රැකියා අපේක්ෂිත අය සහ, 👉 රැකියා කරන ඕනම වයසක කෙනෙකුට මෙම පරිගණක පාඨමාලාව හදාරන්න අවස්ථාව හිමිවෙනවා. ( පාසල් යන සිසුන් සහභාගී නොවන්න ) 💢 පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන ඔබට රජයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක්. 👉 පාඨමාලා තොරතුරු සඳහා විමසන්න : 071 98 95 928 ( WhatsApp or Call ) සහකාර පරිපාලන නිළධාරී හෝ 071 18 44 591 ( පරිගණක පුහුණු උපදේශක )