කාර්ය මණ්ඩලය (Staff)
> සුනේත්‍රා මැණිකේ මිය ( භාරකරු )
දුරකථන අංකය - 0712966512
> පබසර ප්‍රේමදාස මයා ( සහකාර පරිපාලන නිළධාරී සහ මාධ්‍ය ඒකකයේ සභාපති )
දුරකථන අංකය - 0719895928 ( WhatsApp )
> අනුරාධ රත්නවීර මයා ( පරිගණක පුහුණු උපදේශක සහ තාක්ෂණ ශිල්පී )
දුරකථන අංකය - 0711844591 (WhatsApp )
0766378421
ආයතනයේ අංශ -:
01. අධ්‍යයන අංශය
02. තාක්ෂණ අංශය
03. පුස්තකාල අංශය
04. විභාග අංශය
05. පරිපාලන අංශය
06. මාධ්‍ය අංශය
අප ආයතනයේ ඉතිහාසය -: 👇
රඹුක්කන නැණසල වනාහී යටගම ග්‍රාමීය සමෘද්ධි බලකායට භාරව තිබූ වර්ෂ 2008 දී පමණ ආරම්භ වී අතරමග නවතා වසා දමා තිබූ නැණසලකි. පසුව එය 2013 වර්ෂයේ පෙබරවාරි මස 06 වැනි දින, යටගම බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී පූජ්‍ය හපුවිට රතනසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා ඉන්දු රණසිංහ නම් පරිගණක ගුරුතුමාගේ මූලිකත්වයෙන් එය ප්‍රතිපණ ගන්වන ලදී. මේ වන විට එහි භාරකාරත්වය දරන්නේ, යටගම ග්‍රාමීය සමෘද්ධි බලකායේ සභාපති සුනේත්‍රා මැණිකේ මහත්මිය වන අතර ප්‍රධාන ක්‍රියාකරු ලෙස කටයුතු කරන්නේ ඉන්දු රණසිංහ ගුරුතුමාගේ ගෝලයෙකු වන, අනුරාධ රත්නවීර නම් පරිගණක පුහුණු උපදේශකවරයා ය. මේ වන විට එහි පරිගණක පාඨමාලා පමණක් සාර්ථක ලෙස පවත්වනු ලබයි.
ඇත්තටම හොඳ කාර්‍ය මණ්ඩලයක්.❤
ReplyDelete