නව පාඨමාලා ආරම්භය 2024 ඔක්තෝබර් 06 ඉරිදා යටගම නැණසල සම්පත් මධ්‍යස්ථානයේදී.
ලියාපදිංචි වීම සඳහා පහත ගූගල් පෝරමය පුරවන්න. 🤝❤
ගූගල් පෝරමය මෙතැනින් 👉
https://forms.gle/7r6yUuWwsLQBdujk8
💢 ඔයාලා අඳුරන.,
👉 උසස්පෙළ අවසන් කළ අය,
👉 විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරන සිසුන්,
👉 විශ්වවිද්‍යාල වරම් අපේක්ෂිත සිසුන්,
👉 රැකියා අපේක්ෂිත අය සහ,
👉 රැකියා කරන ඕනම වයසක කෙනෙකුට මෙම පරිගණක පාඨමාලාව හදාරන්න අවස්ථාව හිමිවෙනවා.
( පාසල් යන සිසුන් සහභාගී නොවන්න )
💢 පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන ඔබට රජයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක්.
👉 පාඨමාලා තොරතුරු සඳහා විමසන්න :
071 98 95 928 ( WhatsApp or Call )
සහකාර පරිපාලන නිළධාරී
හෝ
071 18 44 591 ( පරිගණක පුහුණු උපදේශක )
❤️❤️❤️
ReplyDelete