නව පාඨමාලා ආරම්භය 2024 ඔක්තෝබර් 06 ඉරිදා යටගම නැණසල සම්පත් මධ්‍යස්ථානයේදී. ලියාපදිංචි වීම සඳහා පහත ගූගල් පෝරමය පුරවන්න. 🤝❤ ගූගල් පෝරමය මෙතැනින් 👉 https://forms.gle/7r6yUuWwsLQBdujk8 💢 ඔයාලා අඳුරන., 👉 උසස්පෙළ අවසන් කළ අය, 👉 විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හදාරන සිසුන්, 👉 විශ්වවිද්‍යාල වරම් අපේක්ෂිත සිසුන්, 👉 රැකියා අපේක්ෂිත අය සහ, 👉 රැකියා කරන ඕනම වයසක කෙනෙකුට මෙම පරිගණක පාඨමාලාව හදාරන්න අවස්ථාව හිමිවෙනවා. ( පාසල් යන සිසුන් සහභාගී නොවන්න ) 💢 පාඨමාලාව සාර්ථක ලෙස අවසන් කරන ඔබට රජයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක්. 👉 පාඨමාලා තොරතුරු සඳහා විමසන්න : 071 98 95 928 ( WhatsApp or Call ) සහකාර පරිපාලන නිළධාරී හෝ 071 18 44 591 ( පරිගණක පුහුණු උපදේශක )
ලිපිනය -: නැණසල සම්පත් මධ්‍යස්ථානය - තොරතුරු තාක්ෂණ පාසල, යටගම බහුකාර්ය මධ්‍යස්ථානය, යටගම, රඹුක්කන. Email -: yatagamanenasala@gmail.com Yatagama Nenasala Resources Centre School of IT ( යටගම නැණසල ) වෙත පැමිණෙන ඔබට ගූගල් Map හරහා අප ආයතන වෙත පහසුවෙන් ළඟාවිය හැක. පහත ලින්ක් එක ක්ලික් කිරීම මඟින් ගූගල් මැප් හරහා ස්ථානය ලබාගත හැක.👇 https://maps.app.goo.gl/6jvZknCR1kaobAva8